Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4

NOW PLAYING

රසික හදවතට සමීප - හැම වයසකටම ගැලපෙන - ඔබ කැමති විවිධ ගීත - දැන් දවස පුරා අහන්න - අලුත් පරපුරේ නවතම සිංහල ගී පමණක් නොවේ - පැරණි ගීත - සිංහල බයිලා - රීමික්ස් - හින්දි - Instrumental ගීත - දැන් ලංකා රේඩියෝ තුළින් පමණයි...

 දිනෙන් දින යාවත්කාලීන වෙන ගී සමුදායක්... ඔබ පෙර ඇසූ නොවූ විරූ රසයක් -- ඔබ අසන්න වඩාත් කැමති ජනප්‍රිය ගීත අපිට නොපමාව ඊමේල් කරන්න....

නිසැකවම අප ඔබේ ඉල්ලීමට ක්ෂණික ප්රතිචාර දක්වමු.

 ඔබගේ ආදර හිතවතුන් ද එකතු කර ගන්න අමතක නොකරන්න... ඔවුන්ටත් මේ ගී රස විදින්නට අවස්ථාව උදා කර දෙන්න... ඊට ඔබ කළ යුත්තෙ මේ ලින්ක් එක lankaradio.lk ඔවුන් වෙත යැවීමයි.... ලංකා රේඩියෝ තුළින් අමතක නොවන ගී රසයක් ඔබට තිලිණ කරමු... එකතු වන්න අප සමග. ලංකා රේඩියෝ දැන් ජර්මනියේ සිට....

Listen to songs that are close to your heart. We broadcast songs for everyone both new & old hits. Our array of songs includes, Tamil songs, perennial favorites’, Baila songs, remixes, Hindi songs and instrumentals.

Please email songs you would love to hear, & we will certainly play them for you.

Our link is lankaradio.lk & please share this good news with family, friends & loved ones.

Join us.................Lanka Radio......... from Germany