Listen to program Click Here

දයාබර කලාකරුවාණෙනි නයනසේන වන්නිනායක,
නිසි වෙලාවක හමුවන්න හිතාගෙන හිටියත් ඒ  නිසි වේලාව කිසිම දිනක උදා වූයේ නැත. නොයෙකුත් විවිද හේතුන් නිසා
නමුත් ඔහු හා මා අතර සමිප  ඇසුරක් තිබුනේ දුරකතනයෙන්  පමණි අප දෙදෙනා බොහෝ වේලාවන් වල දින 2 -3 වරක්
වගේ කතා කලා නොයෙකුත් දේවල් ගැන.
ඇත්තෙන්ම  ඔහු Dubai නගරයේ සිටින විට අපි හවසට online  ඉන්නවා දැක්කම පටන් ගත්ත කතා කරන්න 
කිසිම දිනෙක හමු නොවූ නයනේගේ ඔහුගේ නිර්මාණ රස වින්දෙමි. අවස්ථාවක් ලබාගෙන ඔහුත්
සමග පුරා පැය 2ක ගුවන්විදුලි වැඩ සටහනක් කරන්න මට ලැබීම ගැන  අදත්  මට හිතෙන්නේ ඔහු කතා කල දේවල්
මොන තරමං තරම් අර්ථවත් ද කියා. කවිය ගැන ඔහුට ඉතා පුළුල් දැක්ම තිබුන කීවොත් මම  ඉතාම නිවැරදි
කියන්න පුළුවන්. ඒ වගේම ඔහු  ඉතාම කෙටිකාලයකින් ලංකාවේ ජනප්‍රිය ගායකයන්ට  මිහිරි ගීත රැසක්
දායාද කර තිබෙනවා. දැන් අපට හැකි එකම දේ ඒවාට සවන් දීම පමණය.  

මේක තාවකාලික නවාතැනක් විතරයි. අද ඔහු අපෙන් සමුගෙන

එත්  ඔහුගේ නිර්මාණ සදාකාලිකව පවතිනවා

නයන ඔබට අමා මහා නිවන් සුව පතමි. 

 

 

 

 

 

Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4